මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    අතීතයේ සිදු වූ වැරදි, අත්දැකීම් කර ගනිමින් රට නිවැරදි මාවතට ගෙන යා යුතු බවත් ඒ සඳහා 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දෙන්නැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් නැවත නගා සිටුවීම සඳහා බැංකු 08ක් මඟින් ණය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya