ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (30) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් (Sarah Hulton) මහත්මිය අතර හමුවක් (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ආරාධනා කරයි ....