අගෝස්තු මස 01 සිට විදේශීය තැපැල් ගාස්තු ඉහළ දැමේ
2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි කි‍්‍රයාරකම් ලබාදීමට සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (ජූලි 31) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තේ ය.
ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙට සිට ක්‍රියාත්මකයි- අනෙක් සියලු ක්‍රමවේද අහෝසියි