මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනී රීටා ජී. මන්නෙල්ලා (Rita G.Mannella) මහත්මිය අතර හමුවක් (29) අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවත්විණි.

    ජනතා ප්‍රශ්න විසදමින් රට ගොඩනැගිය හැක්කේ සියලුදෙනා එකට එක්වීමෙන් පමණක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ශක්තිමත් බලවේගයක් ගොඩනැගීමට එක්වන ලෙස සියලු පක්ෂවල මහජන නියෝජිතයන්ට ආරාධනා කරන බව මහනුවරදී පැවසීය.

    සියලු දේශපාලන පක්ෂ එක් කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට ගොඩනගන බව ජනපති අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya