පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා හා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල මගනැගුම මහමැදුර පරිශුයේ පිහිටි මහාමාර්ග අමත්‍යංශයේ දී පැවැත්විණි.
ඉදිරි අගෝස්තු අග වන විට මෙරට ඖෂධ ගැටළුව බොහෝ දුරට විසඳෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ වන විට ආර්ථික හා දේශපාලන අර්බුදයන් සමනය වෙමින් රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ,නව සභාපතිවරයා ලෙස,ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අද (28) සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.