ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති ලෙස මහේන්ද්‍ර කුමාරසිංහ මහතා වැඩ භාරගත්තේය.
විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග පැවති ප්‍රගති සමාලෝචන හමුව (28) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ,විදුලිබල අමාත්‍යංශයේ දී පැවැත්විණ.
පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ගරු ජනාධිපතිතුමා විසින් 2022 අගෝස්තු මස 03 වැනිදා පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත්ත කිරිමට නියමිත බැවින් එම අවස්ථාවට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරයන් වෙත ලිපයක් මගින් දැනුම් දී තිබේ.
දිවයින පුරා ලංගම ඩිපෝවල ටයර් සහ අමතර කොටස් හිඟය හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ බස්රථ 800ක් නැවත ධාවනයට යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කටයුතු සූදානම් කර ඇත.