මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කරනු ලැබ ඇත.

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජූලි 26 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා හමුවිය.

    තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්ටල්යා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් අලි කම්බුරොග්ලු මහතාගේ සහයෝගය සහිතව ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර 2022 ජූලි 20 වැනි දින සංවිධානය කළේය.

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, එක්සත් රාජධානියේ වෘත්තීයමය ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය (APSL), එක්සත් රාජධානියේ බැසිලූර් ටී සමාගම, ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් සයන්සස් (IIHS) සහ බෙඩ්ෆෝර්ඩ්ෂයර් හි ශ්‍රී ලංකා සමාජය යන ආයතනවල සහයෝගය ලද ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, 2022 ජූලි 23 සහ 24 යන දිනවල පැවති 'Bedford River Festival' නමින් සම්මානයට පාත්‍ර වූ වැඩසටහන අතරතුර වෙළඳ සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya