මාර්තු 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති කාර්යාලය,කාර්යාලය අවට ප්‍රදේශයෙන් විරෝධතාකරුවන් ඉවත් කර,ඒ ප්‍රදේශයට ආරක්ෂක නිලධාරින් යොදවා ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු සහ ධීවර ආම්පන්න ජුලි මස 20 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගත්තේ ය.

    ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම් කාලයේ ( ජූලි මස 21) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුම පද්ධති පිළිබඳ සමුළුව 2 ජූලි 18 වැනි දින චීනයේ ජීජැන්ග් හි චින්ටියැන්ග් හිදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya