කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සඳහා වන නියෝජිතායතනයේ ජාත්‍යන්තර ජාලය සඳහා වන 15 වැනි ද්විවාර්ෂික සම්මන්ත්‍රණයේ INQAAHE දෙවන දිනය වන (26) දින සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.
10 වන යොවුන් පුරය හම්බන්තොට වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී අද (27) සිට ආරම්භ වෙයි.