ජූනි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොළඹ වරායේ ධරිතාවය වැඩිකරගැනීමට කාලය පැමිණ තිබෙන බවත් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කරන බවත් කොළඹ වරාය වඩා කර්යක්ෂතාවයකින් කටයුතු කිරීමට කෙටි කාලයක් තුළ සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් වරාය හ නවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා පවසයි.

    රටේ ආයෝජනයක් කරන විට මුළු රටම ගමක් ලෙස සිතිය යුතු බවත් පොදු ජනතාවගේ පොදු ප්‍රවාහනය දියුණු කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

    ව්‍යාපාරිකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් අඩු පිරිවැයකින් ප්‍රාග්ධනය ලබාදීම සඳහා ආරම්භ කරන ලද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ජනතාව වෙතට ගෙන ගොස් ක්‍රියාත්මක කිරීම සඳහා අරඹන ලද ජංගම සේවාව සාර්ථක වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි..

    අපි දැනට පිරිපහදු කරන පානීය ජලය ප්‍රමාණය ඝන මීටර් මිලියන 1.5ක් වෙනවා. මෙය 2030දී දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. යනුවෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya