ජූනි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිවාස සංවර්ධනය සඳහා ඉහළ ආයෝජනයක් කර තිබෙන්නේ පසුගිය සිවු වසරේදී බව නිවාස සංවර්ධනය අධිකාරියේ සභාපති ලක්විජය සාගරපලන්සූරිය මහතා පැවසීය.

    සංචාරක පැමිණීම මේ වසරේ මිලියන 03 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන,වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

    විල්පත්තුව පිළිබඳව කටකතා පතුරවමින් දේශපාලන වාසි ලබාගනිමින් බලයට ඒමට ඇතැම් පිරිස් කුමන්ත්‍රණය කරන බැවින් විල්පත්තුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිෂමක් පත් කරන ලෙස ජාතික ප්‍රතිපත්ති හා  ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මහතා ඉල්ලා සිටියි.

    ''21 වන සියවසේ සිනමාව''යන මැයෙන් සිනමා ප්‍රේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරිම හා සිනමා සංස්කරණය පෝෂණය කිරිමේ අරමුණින් සිනමා කතිකා වැඩසටහනක් 2019 මාර්තු මස 27 දින (හෙට ) ප.ව 2.45 ට මහවැලි කේන්ද්‍රයේ දි පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya