ජූනි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට මාර්ගගත ක්‍රමය (ONLINE ) පාසල් විභාග සහා අත්හදා බලමින් මෙවර උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

    අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවාදය අද (25) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර කාරකසභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන්නේ දස වැනි දිනටයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි උපන් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ චාම් උත්සවයක් ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී පවැත්විණි.

    ''විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා, සම්මාන උලෙළ පසුගියදා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya