දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස ලබන අගෝස්තු මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් මේ වනවිට ව්‍යාපෘතියේ වැඩකටයුතු 90%ක් අවසන් බව ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.ඩබ්.කන්ඩම්බි මහතා සදහන් කරයි.
ලෝකයේ රටක දියුණුව මනින ප්‍රධාන ඒකකයක් වන්නේ ඒ රටේ මහා මාර්ග පද්ධතිය හා විදුලි සන්නිවේදනයේ ඇති දියුණුව හා කාර්යක්ෂමතාවයි. අපේ රටේ අධික වාහන තදබදයට පිළියමක් ලෙසින් අධිවේගී මාර්ග තැනිය යුතු බවට අදහසක් ඉදිරිපත් වූයේ අදින් අඩ සියවසකට පමණ පෙරදීය. එහෙත් ඒ සිහිනය සැබෑ වන්නට බොහෝ කාලයක් ගත විය
විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරකසභා අවස්ථාවේ විවදය අද (26) එකොළොස්වැනි දිනට පැවැත්වෙයි.
කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප‍්‍රදේශ ආශි‍්‍රතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන අපේ‍්‍රල් 03 වනදා සිට වඩා පුළුල් කිරීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.