සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරතවුවන්ගේ අලෙවිකරණ ගැටළු විසඳාගැනීම සඳහා අලෙවිකරණය සහ අලෙවි සැකැස්මක් සකස් කිරීම පිළිබඳ මූලික වැඩමුළුවක් 2019 මාර්තු 27 වන දින කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
බාධාකිරීම් සහ තර්ජනය කිරීම් මධ්‍යයේ සේවයට වාර්තා කළ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
කොමිෂන් සභා හරහා සිදුවන යහපත් දේ මෙන් ම අයහපත් දේ පිළිබඳව කල්පනාකාරිව සිතා බැලිය යුතු බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
වතු කම්කරුවන්ට අප්‍රේල් 1 දා සිට වසරක කාලයක් සඳහා මාසයකට රුපිටල් 50 බැගින් විශේෂ දීමනාවක් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත.