ජූනි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම සහ එහි පළමු ලාංඡනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවිම  (12) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

    අයවැය 2019 විවාදයේ තුන්වැනි වර කියවීමේ විවාදය ( කාරකසභා අවස්ථාව )අද (13) සිට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.

    ජාතික උරුමයක් ලෙස පසුගිය දා නම් කරනු ලැබූ ත්‍රිපිට්කය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකශයට පත් කරන ලෙස  ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් බාර දීම මාර්තු මස 23 දින ප.ව. 2.00ට ශ්‍රී දළඳා මාළිඟා මහ  මළුවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයක දී සිදු කෙරේ.

    ඉන්ධන මිල සූත්‍රයේ ගැලපීමට අනුව අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළි සංශෝධනය වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya