අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවලට ස්වාධීනට කටයුතු කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන ආයතනයක් බව පෙන්වා තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල යටතේ අක්ෂි කාච ලක්ෂයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.
මහනුවර, අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමථ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දොළොස් රියන් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යොත්්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.