පෙබරවාරි මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් 252,033 දෙනෙකු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
අයවැය 2019 දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දැක්වීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක් විය.
උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන් කර තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම අප ලත් ජයග්‍රහනයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසී ය.
ණය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් අවශ්‍යයි.සමස්ත මූල්‍ය කළමනාකරණයකට දැඩි අවධානයක් යොමු කළ යුතුයි.ආදයම් උපයන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි යැයිනාගරික සංවර්ධන,ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.