ජූනි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වියදම පරිපාලනය කරලා ආදායම වැඩි කිරීමේ වැඩපිළිවෙල  අවශ්‍යයි..අයවැයක් ගැන කතා කිරීමේ දී එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ඇති බාධක මොනවාද කියා බැලිය යුතුයි යැයි විදුලිබල, බලශක්ති සහ  ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය

    ගුරු උපදේශන සේවය ස්ථාපිත කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු  කර තිබෙන බවත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිරි පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්  කාරියවසම් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ශ්‍රි ලංකා නව නිපයුම් කරුවන්ගේ කොමිෂම විසින් 2019 වසරේ පැවැත්වීමට යන ''සහසක් නිමැවුම් 2019'' ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන තරඟකරුවන් උදෙසා පුර්ව දැනුම්වත් කිරිමේ සම්මන්ත්‍රණ මාලාවක් දැන් පළාත් මට්ටමෙන් ආරම්භ කොට ඇත‍.

    මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාශයේදී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya