ණය සහනදයක (සංශෝධන ) පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
සේනා දළඹුවාගෙන් වගාවන්ට වූ හානිවලට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කොට ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4වැනි දින පෙරවරු 8.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතය.