මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිපාලිත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙරට ප‍්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් 2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදීම ප‍්‍රධාන ඉලක්කයයි.
රට පුරා පානීය ජල ගැටලු පවතින විවිධ ප්‍රදේශවල සූර්ය බල ශක්තියෙන් ක්‍රියා කළ හැකි ජල සම්පාදන ව්‍යාපෘති 20ක් ආරම්භ කිරීමට ජපන් ජාත්‍යන්තර සංවර්ධන අරමුදල එකඟත්වය පළ කර ඇත.
''වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 ” සමාරම්භක උත්සවය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතගේ ප්‍රධානත්වයෙන් 2019 ජනවාරි මස 24 වන බ්‍රහස්පතින්දා දින පෙරවරු 09.00ට ගාල්ල තවලම විද්‍යාරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් දියත් කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක් වන ''සියපත් සෙවණ'' මහල් නිවාස සංකීර්ණය දෙවන අදියර ඊයේ (22) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.