සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ගොවීන් විසින් දළඹුවා පලවා හැරීමට යම් ක්‍රමවේද අනුගමනය කරනවා නම් ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ නිලධාරියා දැනුම්වත් කරන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් දියත් කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක් වන ''සියපත් සෙවණ'' මහල් නිවාස සංකීර්ණය දෙවන අදියර අද (22) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති සේනා දළඹු විශේෂයෙන් පීඩාවට පත් ගොව් බිම්හි ගොවීන්ගේ ගැටලු සොයා බැලීම සඳහා අම්පාර දිසත්‍රික්කයේ මහඹය, පදියතලාව ප්‍රදේශයන්හි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සව්බල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පසුගිය දා නිරීක්ෂණ චාරිකාවකට එක් විය.