මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක්'' තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත් කෙරේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම සහ උපදේශනය මත මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද (21) ආරම්භ විය. මෙය ජනවාරි 25 දක්වා ක්‍රියාත්මක ‍කෙරේ.

    සුව සැරිය ගාස්තු රහිත පූර්ව ප්‍රතිකාර සේවාව සබරගමු පළාතේ අද(21) සිට ක්‍රියාත්මක වෙයි.

    මත්ද්‍රව්‍ය නිවරණය පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණය ජනවාරි 25 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya