මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමස්ත ශ‍්‍රී ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ගරු ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙලේ දී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙන අතර, ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

    රුපියල් ලක්ෂ 450 ක මුදලක් වැය කොට කඩුගන්නාව නව නගරය සංවර්ධනය කොට ජනතා අයිතියට පත් කිරීම (19)දා මහනගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සමින්ද්‍යා දේවින්දි තිරිමාන්න නම් වයස අවුරුදු 17 ක් වන ශ්‍රවණාබාධිත දැරියගේ කුසලතාවයන් මුථ රටටම එළිදක්වමින් කොළඹ හෝර්ටන් පෙදෙසේ දෘශ්‍ය කලා පීඨයේ පැවැත්වෙන "මනැස් සේයා" ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (20) පෙරවරුවේ විවෘත කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya