මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාතර සිට බෙලිඅත්ත දක්වාවූ නව දුම්රිය මාර්ගය නිරීක්ෂණයට පෙමිනි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රනතුන්ග මහතා බෙලිඅත්තේ සිට අද (06) පෙරවරු 10.00 ට පළමු දුම්රියෙන් මාතර බලා පැමිණියේ ය.

    රජය විසින් ක්‍රියාත්මක කොට ඇති ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන මේ වසරේ වේගවත් කර ඇති බවත් මිනින්දොරු දෙපාර්තමේන්තුව විසින් මෙ වන විට ඉඩම් කොටස් 80,000ක් පමණ මැන ඒවායේ පිඔුරු සකස් කොට අවසන් බව මිනින්දොරු ජනරාල් පී.ඇම්.පී උදය කාන්ත මහතා කීය.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේ පත්තු කුඹුරුමුලෛ ඉදි වූ ‘පලමුදිර්චෝලෛ’ ආදර්ශ ගම්මානය ජනවාරි (06) ජනතා අයිතියට පත් කෙරේ.

    ස්වභාවික පරිසරයට ඇළුම් කරන විදෙස් සංචාරකයන්ට හෝටන්තැන්න ජෛව විවිධත්ව මධ්‍යස්ථානය ජනප්‍රිය වීම නිසා එක් දිනක් තුළ රුපියල් ලක්ෂ 29ක ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya