මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2019 වර්ෂය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම ප්‍රධාන අපේක්ෂාව වන අතර මෙම අයවැය ප්‍රධාන වශයෙන් කාර්ය සාධනය මත පදනම්වූ අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වේ.

    බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී පැවැත් වේ.

    ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපති කම්ෂාජිනී ගුණරත්නම් මහත්මිය (Khamshajiny Gunaratnam)   (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූවාය.

    තල්මසුන් නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන බෝට්ටු සේවාවන්හි පවතින දුර්වලතා හඳුනාගනිමින් එම බෝට්ටු සේවා සපයන්නන් නිශ්චිත නියාමන ක්‍ර‍මවේදයකට යටත් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පසුගියදා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya