තැපැල් සේවාව ආදායම් උපයන ආයතනයක් නොව සේවා සපයන ආයතනයක් වුවත් පුද්ගලික ආයතන සමඟ තරඟ කළ හැකි අයුරින් එය නවීන තාක්ෂණය යොදා ගනිමින් කඩිනමින් සංවර්ධනය කිරීමට කටයුතු යොදන බව මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා ප්‍රකාශ කළේය.
ඩෙංගු මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය හා ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ මැදිහත් වීමෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු උවදුර ව්‍යාප්ත වීමේ අධි අවධානමක් ඇති බවට සිදු කළ සමීක්‍ෂනයක දී අණාවරනය වී ඇත.
හම්බන්තොට,තංගල්ල නගරයේ රෝහල් හංදිය අසල එම්මෑනුවෙල් දෙව්මැදුරේ 41 වෙනි වරට පැවැත්වූ වාර්ෂික නත්තල් දේව මෙහෙය 24 දින කිතුනු ඇදහිලිවතුන් 400ක පමණ සහභාගීත්වයෙන් එම දෙව්මැදුරේදී පැවැත්විණි.