මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වසර 2004 දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ සුනාමි ව්‍යවසනයට වසර 14ක් පිරීම නිමිත්තෙන් එහිදි මිය ගිය පිරිස් වෙත පිං අනුමෝදන් කිරීමේ විශේෂ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (26) දින උදැසන සිදුවිය.

    රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික සුරක්ෂිත දිනයට සමගාමීව සංවිධානය කරන ලද මහනුවර දිස්ත්‍රික් වැඩසටහන අද (26) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

    සංචාරක ඉන්දීය ක්‍රිකට් පිල සමග අද (26) මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු පිලේ සමනායකයා ලෙස හෘද රෝගී 7 හැවිරිදි දරුවකු වන ආචි ස්චිලර් අවස්ථව ලබාදීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වසර 2004 දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ සුනාමි ව්‍යවසනයට අදට වසර 14ක් සැපිරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya