මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උතුරු පළාතේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීම සදහා විශේෂ වැඩසටහනක් දියත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු ප්‍රමියර් ලීග් “ඒ” කොටසේ පාපන්දු තරඟාවලියේ පොලිස් කණ්ඩායම සහභාගි වූ පස්වන තරඟය 19 වන දින ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කණ්ඩායමත් සමග ඒකල ගුවන් හමුදා පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

    උතුරේ දිස්ත්‍රික් 05ක පුද්ගලයින් 75000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්කමින් හටගත් ජල ගැල්ම හේතුවෙන් හානියට පත් නිවාස දේපළ, ගොවිබිම් හා පුද්ගලයින්ට වන්දිගෙවීමට රජය පියවර ගන්නා බවත් ඒ සඳහා දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරන් මගින් දැන් සංඛ්‍යාෙල්ඛන සකස් කරගෙන යන බවත් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

    සෑම වර්ෂයකම උඳුවප් පොහොය දින එළඹීමත් සමග ශ්‍රී ලාංකීය ජනතාව සිරිපා වන්දනා සමය ආරම්භ කරති. බෞද්ධ බැතිමතුන් මෙන්ම සෙසු ආගම්වල ජනතාව ද අඩු වැඩි වශයෙන් මෙම සිරිපා වන්දනාවට එක්වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya