දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින තරුණයින් පුනරුප්ථාපනය කරීම සදහා මානසික අභිප්‍රේරණයක් ඇති කරලීමේ ප්‍රජා මූලික වැඩසටහනක් පසුගිය දා වේයන්ගොඩ පොලිස් වසමේ මොට්ටුන්න කිරීඨාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම පසුගිය දා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
පාර්ලිමේන්තුව අද (19) ප.ව.1.00ට රැස්වීමට නියමිතය.