අදට (18) යෙදී තිබෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි
පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (18) ප.ව.5.00ට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කෙරෙන සර්ව පාක්ෂික හමුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. සර්ව පාක්ෂික හමුව සුහඳව සහ මිත්‍රශීලීව පැවති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ජනතා පරමාධිපත්‍යයට ඉඩ දී ඡන්දය පවත්වන ලෙස විශ්වවිද්‍යාල ,ආචාර්යවරු, මහාචාර්යවරු පවසති.
විපක්ෂය විසින් ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයට කරන මෙම හානිය කිසිදවසක ශ්‍රී ලංකාවේ පූර්වාදර්ශයක් නොවිය යුතුය යන ස්ථාවරයක අප සිටිනවා. ප්‍රජතන්ත්‍රවාදය අගයන රටක් ලෙස අගමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආකාරයට හෝ කිසිම අනපනතක් ගෙන ඒමට කතානායකවරයා අනුගමනය කළ ක්‍රියාපටිපාටිය පූර්වාදර්ශයක් නොවේවා යන්න අපේ ප්‍රාර්ථනය බවත් ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.