මැයි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය හා අන්තර්ජාතික සංවර්ධන සංගමයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

    දිගු කාලයක සිට චීනය හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ මිත්‍රශිලි වෙළෙඳ ගනුදෙනු සිදුවන බවත් ,ගෙවී ගිය දශකය දෙස අවධානය යොමු කිරීමේදී වසර 10 කට පසුව අප චීනයට සිදුකරන අපනයන ප්‍රමාණය දෙගුණයකින් වැඩි වී තිබෙන බවත්, එය අප ආර්ථික සංවර්ධනයට යෝධ ශක්තියක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ සෞඛ්‍ය කදවුරක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීන්දු තීරණ ලෝකයට සත්‍ය වශයෙන්ම ආදර්ශයක් බව Prof. Ronald De Pinho (President of the University of Texas, MD Anderson Cancer Centre in Houston)  මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya