මැයි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ පවතින නීතිය තුළ දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු කටයුතු කරගෙන යනවා. එසේ නොමැතිව පුද්ගලයින්  කණ්ඩායමකට එරෙහිව කටයුතු කිරීමක් සිදු නොවන බවත් අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

    ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරෙන් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ සභාවේ අනුමැතිය හිමි වූ බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.

    රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගෙන් සුවිශේෂි දායකත්වයක් ලැබෙන බවත්,මේ වන විට ලියාපදිංචි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වඩා සිටින බවත් ඔවුන්ගෙන් දළ දේශීය නිෂ්පාදනයට සියයට 52කට වඩා වැඩි දායකත්වයක් ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන්න පියවර කිහිපයක් ගෙන තිබෙන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya