අප්‍රේල් 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අධ්‍යාපනික වශයෙන් තමන්ට ඉතාමත් සුවිශේෂී ප්‍රදර්ශනයක් බවත් තම ජීවිත කාලය තුළ මෙවැනි අධ්‍යාපනික වශයෙන් වැදගත් ප්‍රදර්ශනයක අත්දැකීම ලබන ප්‍රථම අවස්ථාව බවත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පාසල් සිසු සිසුවියෝ පවසති.

    සංවර්ධනය (Development) යන සංකල්පය නූතන ලෝකයේ විවිධ සන්නිවේදන මාධ්‍යයන්හි වැඩිම වාර ගණනක් ප‍්‍රචාරණයවන  පදයක් බවට පත්ව ඇත.

    ගමේ තරුණ ව්‍යවසායකයින් දහස් ගණනක් ගම තුළින් බිහි කර,ඔවුන් ජාතික ආර්ථිකයට බද්ධ කර ජාතික ආර්ථිකය දියුණු කිරීම අරමුණ යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    වෙල් ලක්ෂයක් තිබූ වෙල්ලස්සෙන් නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ අරමුණ බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya