මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය හා විගමණික සම්පත් මධ්‍යස්ථානය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි. 

    ශ්‍රී ලංකාවේ සිටින ෆින්ලන්ත තානාපති හරී කමරයිනන් ((Harri Kämäräinen) මහතා අද (08) උදෑසන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

    බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදුවිය.

    ඇල්පිටිය නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හා අදාළ ප‍්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීමේ සාකච්ඡාවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇල්පිටිය ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya