මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ සේවය කළ සමාජ සංවර්ධන සහකාර නිලධාරීන් දෙසියදෙනකු සමාජ සේවා තනතුරට උසස්කොට ඔවුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(08) බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී සිදු විය.

    දකුණු පළාතේ පවතින  උණ රෝගය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල දරු දැරියන් සහ දෙමව්පියන් දැනුම්වත් කිරීම සඳහා පාසල් රැස්වීම් පැවැත්වීමට මාතර දිසත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන ඇත.

    එදා මාධ්‍ය නිදහස ගැන කතා නොකළ අය අද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම ගැන සතුටට පත්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    බෞද්ධ දර්ශනය කිසිදු විශ්වවිද්‍යාලයකින් කපා දමා නැතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya