ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කෙරෙන මාධ්‍ය වාර්තා පිටපත- 2018 ජුනි 07
ආර්ථිකය ශක්තිමත්ව තිබෙනවා. මහබැංකුවේ රක්ෂණ සීමාව පුළුල් කර තිබෙනවා. ''බැංකුව'' යන්න පාවිච්චි කරනවා නම් එය මහ බැංකු අධීක්ෂණය යටතේ තිබිය යුතු යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.