නගරාශ්‍රීත සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමේන් “පිවිතුරු පුරවර” වැඩසටහනට අනුව ඉදිකිරීමට යෝජිත මීගමුව අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජූනි 8වෙනි අද දින පෙරවරු 10.00ට මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.
දළ දේශීය නිෂ්පාදිතය ඉහල නැංවීමත්, ජීවන තත්වය වැඩි දියුණු කිරීමත් සිදු කළ යුතු බවත් මේ සඳහා එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාව සැපයුම් සේවා මධ්‍යස්ථානයක් බවට පත්කොට ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.