මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    විශ්වවිද්‍යාල කඩකප්පල් කරන කණ්ඩයම් හා මුදල් ලබාදෙන කණ්ඩායම් සිටිනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බලවේග ක්‍රියාත්මක වෙනවා.විශ්වවිද්‍යාලවල අරාජික තත්ත්වය නැතිකර විශ්වවිද්‍යාලවල ගුනාත්මකභාවය වැඩි කළ යුතු වෙනවා යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන් ) පනත් කෙටුම්පත අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනයාට නීතිමය ලේඛන පහසුවෙන් ලබාදීමේ අරමුණ ඇතිව රාජ්‍ය භාෂා සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ජංගම සේවයක් ජූනි 10 දින පෙ. ව. 9. 00 සිට මාතලේ රත්තොට හින්දු විද්‍යාලයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya