මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් ලබාගැනීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී ඇත.

    ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂිත සහ දැනට කුඩා පරිමාණයෙන් ව්‍යාපාර පවත්වාගෙන යන මහනුවර දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාරිකයන් සදහා විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා තිබේ.

    2017 වර්ෂයේ මැයි මාසයේදී ඇතිවූ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්ව නිවාස හානියට පත්වූ ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩසටහන යටතේ දෙනියාය ආසනයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන්දි ලාභීන් 604 දෙනෙකු සඳහා වන්දි ලබාදීම ඊයේ (07) අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිගැන්වීමේ අරමුණින් වසරක් පාසා පවත්වනු ලබන ක‍්‍රීඩා උපහාර උළෙල මෙවරත් පළාත් පාලන, පළාත් සභා හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජූනි මස 08 වන අද දින අවිස්සාවේල්ල , කොස්ගම ”ලැවෙන්රෝ ගාර්ඞ්න් ” හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya