මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මූල්‍ය ගනුදෙනුවල දී ක්ෂුද්‍රණය සමාගම්වලට හසු වූ කාන්තාවන්ට ජූනි මාසය ඇතුළත විශේෂ සහනයක් ලබාදීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර සහකාර සේවාව සදහා 28 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.

    අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා ලාංකේය නිවේදන කලාව තුළ ඔහුටම ආවේණික සුවිශේෂ අනන්‍යතාවක් ගොඩනගමින්, වෘත්තීය අවකාශයට ඔබ්බෙන් නිවේදනයට නව ගමන් මඟක් හෙළිකළ පරිණත මාධ්‍යවේදියෙක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

    ප්‍රවීන මාධ්‍යවේදී සහ රූපවාහිනි නිවේදක අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya