මධ්‍යම පළාත සදහා ක්‍රීඩා උපදේශකවරු 485 ක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
එප්පාවල පොස්පේට් නිධිය මඟින් T.S.P. පොහොර නිපදවීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළේ ය.
ආපදා කළමනාකරණය සඳහා අදියර කිහිපයකින් සමන්විත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරමින් වසර 2025 වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරිම සඳහා බහුවිධ වැඩපිළිවෙළක් ඇතුළත් කෙටුම්පතක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.