මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විවිධ ජාතීන් විවිධ ජන වර්ග ජීවත් වන රටක් ලෙස අප සියලූ දෙනාටම ගරු කළ යුතුයි. ඒ සියලූම ජන කණ්ඩායම්වලට තම තමන්ගේ සංස්කෘතිය බුක්ති විඳීමේ අයිතින් ලබා දිය යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අභිනවයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමරසිරි මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මෙහෙයවන තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබද සම්මේලනය ඊයේ (06) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගලදාරි හෝටලයේ දී පැවැත්විණි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිනමා, ටෙලිනාට්‍ය ඇතුථ අනෙකුත් කලා ක්ෂේත්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයින් ඇතුථ කලාකරුවන් අතර හමුවක් ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya