වෙසක් පොහොය නිමිත්තෙන් බුද්ධ රශ්මි වෙසක් කලාපයේ මහජන ප්‍රදර්ශනය කිරීම සඳහා සඳහා නේපාලයෙන්,ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන්, වැඩමකළ සර්වඥධාතූන්වහන්සේලා සහ කෞතුක වස්තු මෙරටට වැඩම කළහ.
පැසිෆික් සහයෝගීතා වැඩසටහනේ සමාරම්භක උළෙල පසුගිය අප්‍රේල් 25 දින නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
ජාතික සංහිඳියාවේ පණිවිඩය සමාජය වෙත ගෙනයාමට පාසල හොඳම වේදිකාවක් බව ජනාධිපතිතුමා පවසයි.
2562වන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල් 12.00ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.