වෙසක් උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.
“තෙරුවන් ගුණ සුවඳ අමා - දහමින් ලොව සැනසේවා !” යන තේමාව යටතේ ශ්‍රී සම්බුද්ධ තෙමඟුල සිහිගන්වමින් පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් බැගි ගී වැඩසටහන අප්‍රේල් මස 26 වන දින පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදි නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.