යහපත්, විනයගරුක සමාජයක් ගොඩනැගීම සහ ශක්තිමත් බෞද්ධ සමාජයක් පිළිබඳ පණිවිඩය ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ගෙනයාමට මෙම උතුම් වෙසක් දින සැමරුම සමග පෙළගැසෙන ලෙස ජනාධිපතිතුමා සියලූ ජනතාවගෙන් ඉල්ලයි.
අනුරාධපුර සහීරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල සහ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ සිදුවිය.
වෙසක් උත්සවය සමය නිමිතිකොට ගෙන අප්‍රේල් 26 දින සිට මැයි 02 දින දක්වා දඹුල්ල රජමහ විහාරයේ සිට සැතපුමක අරය ඇතුළත සියලු මත්පැන් අලෙවි සැල් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබේ.