දේශීය හා විදේශීය ආයෝජකයින් හරහා ආයෝජන මෙරටට ගෙන්වා ගනිමින් ඔබේ අතට මුදල් ලැබෙන ක්‍රමයක් රට වෙනුවෙන් සකස් කරනවා. එසේ නම් මේ වසරේ විශාල ආයෝජන ප්‍රමාණයක් ගෙන්වා ගනිමින් කර්මාන්ත හා සේවා ගණනාවක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෑම වසරකම තෙවරක් සිය නිත්‍ය සැසිවාර පවත්වයි. ඒ පෙබරවාරි-මාර්තු, ජූනි, සහ සැප්තැම්බර් යන මාසවලය. දැනට පැවැත්වෙන කවුන්සිලයේ 37 වැනි සැසිවාරය 2018 පෙබරවාරි 26 වැනි දින ආරම්භ වූ අතර මාර්තු 23 වැනි දින අවසන් වේ
දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යය වන්නේ දක්ෂිණ ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම බවත් සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරනබව අමාත්‍ය සගල රත්නයක මහතා මාධ්‍ය වෙත පවසයි.
මාතර රාහුල විද්‍යලීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ''රාහුල පාගමන 2018'' අද (17) ප.ව.1.00 ට මාතර රාහුල විද්‍යාලයෙන් ආරම්භ වීමට නියමිතය.