මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ විවිධ මිළ ගණන් යටතේ අලෙවි කරන බැවින්, එම උපකරණවල මිළ නියාමනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පසුගියදා මහනුවර ආශ්‍රිතව සිදුවූ අවාසනාවන්ත සිද්ධීන් නිසා විපතට පත් පුද්ගලයන් හා ස්ථානයන් වෙත වන්දි ලබා දීමේ වැඩ පිළිවෙල දැන් ක්‍රියාත්මකය.

    සෙන් ෆ‍්‍රැන්සිස්කෝ සමුළුවේදී ශක්තිමත් වූ ජපාන – ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ නැවුම් මුහුණුවරකින් ඉදිරියට පැමිණ තිබෙන අතර, එය ශක්තිමත් මිත‍්‍රශීලි මෙන්ම විශ්වාසනීය සබැඳියාවක් බව ජපාන අග‍්‍රාමාත්‍යවරයා පවසයි.

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ මඟපෙන්වීම පරිදි දෙවැනි වරටත් සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහන ඊයේ (15) දිනයේදී සාර්ථක ලෙස අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya