මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ විද්වත් බුද්ධි මණ්ඩලයේ මහෙයුම් කම්ටුව  ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පසුගිය දා හමුවී සිය ප්‍රථම විද්වත් හමුව පැවැත්වීය.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

    ගාල්ල, වක්වැල්ල ජලය බෙදා හැරීමේ පොම්පාගාරයේ ඇති වූ හදිසි ගින්නෙන්පසු නතර වී තිබූ ගාල්ල නාගර සීමාවේ ජලය බෙදා හැරීමේ කටයුතු අද (16) මධ්‍යහ්න 12.00 පමණ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වේ යැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කර තිබෙන ඉඩම් ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බලා ඒ සඳහා කඩිනම් විසදුම් ලබා දීමට ඉඩම් හ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya