මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මොරගහකන්ද ජලාශයේ ජලය කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදාහැරීම ඇරඹීමත් සමග පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ යන ජලාශ හරහා වියළි කලාපීය ගොවිබිම් වෙත නොඅඩුව ජලය ලබාදීමේ ඉලක්කය ජයගැනීමට මෙවර යල කන්නයේ දී ප‍්‍රථම වරට හැකියාව ලැබී ඇත.

    පානදුර, මහානාම විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක් අද (16) දින අරලියගහ මන්දිරය නැරඹිමට පැමිණි අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබේ.

    මාමඩල අතු ඇල ඩී-03 බෙදුම් ඇලෙහි පවතින ගැටළුව සම්බන්ධව පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් මඟින් ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකරියේ අවධානය යොමු වී ඇත.

    විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන වැඩ වර්ජනය අවසන් කර සේවයට පැමිණෙන ලෙසත් අනතුරුව එම සේවක ඉල්ලීම් ගැන සාකච්ඡාවට සූදානම් බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා වර්ජකයන්ට දැණුම් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya