ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප‍්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා ප‍්‍රදේශයේ ඊයේ (15) සංචාරයක නිරත විය.
ෆේස්බුක් වෙබ් අඩවිය වෙත පිවිසීමට තිබූ තාවකාලික අවහිරය ඉවත් කරමින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි එය සකී‍්‍රය කිරීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත නියෝගයක් නිකුත් කර ඇත.
පුරුෂයකුගේ හෝ කාන්තාවකගේ වඳබව හෝ මඳසරු බව ඇති කළ හැකි කිසිදු පෙත්තක් දැනට ලෝකයේ කිසිම තැනක නැතැයි දිවයිනේ ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරති.
ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල සංවිධානය කළ පාගමන අද (15) පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට ජාතික අක්ෂි රෝහල දක්වා පැවැත්විනි."අදෘශ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු" යන තේමාව යටතේ පාගමන පැවැත්විනි.